BannerFans.com

කාන්තා පියයුරු යුගලයන්ගෙන් කියවෙන රහස්

  • මටසිලිටු පියයුරු යුගලය වාසනාවන්තය
  • දැකුම්කළු භාවයෙන් යුත් තනපුඩු තද කාලවර්නයෙන් යුක්තව පිහිටියා නම් ධන සම්පත් ඇති කෙරේ. 
  • පියයුරු අතර පරතරය දුරස් වුවා නම් හිතේ එකඟතාවය අඩුය
  • පියයුරු යුගලය එකට බැඳී පවතී නම් ආත්මාර්ථකාමී ගතිය වැඩි දියුණු වේ.
  • කුඩා ආකාරයේ මොළොක් පියයුරු ඇත්ති මසුරු භාවයෙන් යුක්තය.
Previous
Next Post »